May 4, 2014

MySQL Sinhala Lesson 02 (MySQL සිංහල පාඩම් මාලාව 02)

MySQL සිංහල පාඩම් මාලාව 02














කොහොමද MySQL Command Prompt එකට යන්නෙ

Start --> Run ගිහිල්ල CMD කියල ටයිප් කරල OK කරන්න

එකේ මෙන්න මෙක ටයිප් කරන්න

mysql -u root -p

Enter කරන්න.

මෙකෙ Password තියෙන තැන Install කරද්දි Password දුන්නනම් ඒක Type කරන්න නැත්තම Enter කරන්න.


එවිට පහත පරිදි mysql command prompt එකට එ්වි දැන් ඉතින් Database හදන්න තමයි ති ෙයන්ෙන.



කොහොමද ඩේටාබේස්(Database) එකක් හදාගන්නේ

ෙමෙහමයි Database හදන්ෙන ෙම් Command එක දීල Enter කරන්න.

Code:
CREATE DATABASE mydb;
හොඳට මතක තියාගන්න සෙමි කොලන් මාර්ක්(;) එක අන්තිමට ටයිප් කරන්න ඔන

මෙහි mydbවෙනුවට ඔයාල හදන Database eke නම දෙන්න එය Space රහිතව දෙනන පහත උදාහර බලන්න.

mydb
my_db
stock_control

දැන් අපි බලමු හදපු Database බලන්නෙ කොහොමද කියල

Code:
SHOW DATABASES;


මෙන්න මෙක ටයිප් කරල එන්ටර් ඔබන්න. එතකෙට මේ වගේ සියළු Database ටික පෙන්වාවි



මෙන්න මෙහෙමයි Database eka Delete කරන්නෙ
මෙන්න මේ Command Eka දෙන්න. හැබැයි මැකුවට පස්සෙ ආපහු ගන්න බෑ.

Code:
DROP DATABASE mydb;
මම හිතනව මේක ගොඩක් වටිනව කියල. ඊලග දවසෙ අපි Table හදන්නෙ කොහොමද කියල බලමු

මෙෙග් කලින් Post ෙමතනින් යන්න

MySQL Sinhala Lesson 01 (MySQL සිංහල පාඩම් මාලාව 01)